nayanachintha.blogspot.com
නයනචින්තා: 18. අම්මා 2
http://nayanachintha.blogspot.com/2015/09/18-2.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Monday, September 7, 2015. 18 අම්මා 2. 1 අම්මලා පුංචි දරුවන්ට හරිම ආදරෙයි. 2 අම්මා සැමදා උදෙන්ම නැගිටලා බත් උයා මාව පාසැල්යවයි. 3 මගේ අම්මා එකවෙලාවකට හොඳයි. ඒත් මම නරක වැඩක් කරොත් අම්මාට කේන්ති යනවා. 4 අම්මා වැඩට ගිහින් එනකං මම මග බලාගෙන ඉන්නවා. 6 අම්මා අද වැඩට ගියේ හරි ලස්සන සාරියක් ඇඳගෙනයි. Subscribe to: Post Comments (Atom). රසවින්දෝ. 18 අම්මා 2. 16 හාවා.
nayanachintha.blogspot.com
නයනචින්තා: 16. හාවා
http://nayanachintha.blogspot.com/2015/09/16.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Friday, September 4, 2015. 16 හාවා. හාවාගේ කන් හරිම දිගයි. ඌ කැරට් කන්න වාගේම උඳුපියලිය කන්නත් හරිම ආසයි. හාවන් කළු සුදු හා ඳුඹුරු කියන පාටයි සිටින්නේ. උන් අපට දකින්න ඇත්තේ සත්තුවත්තේ හා කැළෑවේය. හාවා මිනිසුන්ව දැක්කහම බයවෙලා දුවලා යයි. නයනදී 2 වසරෙදි ලියූ රචනාවක්. Subscribe to: Post Comments (Atom). රසවින්දෝ. 18 අම්මා 2. 17 පොසොන් දවස. 16 හාවා. View my complete profile.
nayanachintha.blogspot.com
නයනචින්තා: 14. අප ගිය විනෝද චාරිකාව
http://nayanachintha.blogspot.com/2012/10/14.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Monday, October 22, 2012. 14 අප ගිය විනෝද චාරිකාව. සචින්තා. October 22, 2012 at 6:07 AM. Wonderful work Thanoja, you must be very proud of her. - Vishaka. තනෝජා රාජපක්ෂ. October 22, 2012 at 8:50 PM. Thank you very much Madam! හිරුහිමාවී. October 23, 2012 at 10:13 AM. තනෝජා රාජපක්ෂ. November 15, 2012 at 12:35 AM. October 5, 2014 at 10:55 PM. Subscribe to: Post Comments (Atom).
nayanachintha.blogspot.com
නයනචින්තා: July 2012
http://nayanachintha.blogspot.com/2012_07_01_archive.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Monday, July 16, 2012. 10 ලේනා. 1 ඌ හරිම අහිංසකයි. 2 ලේනාගේ විශේෂ ආහාරය පලතුරුයි. 3 උගේ ඇඟේ කළු පාට ඉරි තුනක් තබේ. 4 ලේනා ගසින් ගසට පැන පැන යනවා. 5 ඌ ගස් උඩ සහ ගෙවල්වල වහලෙ උඩ කූඩු ඹඳින සතෙකි. Thursday, July 12, 2012. 9 මීයා. 1 ඌට යකඩ වගේ දත් තිබෙනවා. 3 මීයා ගෙවල්වලට ඇවිල්ලා ගෙදර තියෙන සබන් කාල යනවා. Monday, July 9, 2012. 8 ගෙම්බා. 1 ඌ හරිම ජරා සතෙකි. Wednesday, July 4, 2012.
nayanachintha.blogspot.com
නයනචින්තා: October 2012
http://nayanachintha.blogspot.com/2012_10_01_archive.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Monday, October 22, 2012. 14 අප ගිය විනෝද චාරිකාව. සචින්තා. Tuesday, October 16, 2012. 13 මගේ අනාගත බලාපොරොත්තුව. මම අනාගතයේ දී තරුවක් සොයාගෙන එයට. යන නාමය යොදනවා. මෙවන් වැදගත් කාර්යයක් මතුදාක සඵල කිරීමට මම අද සිට උත්සාහ දරනවා. සචින්තා. Friday, October 5, 2012. 12 මගේ ගුරුතුමා/ගුරුතුමී. 1 මගේ ගුරුතුමීගේ නම සෙනෙහෙලතාය. සචින්තා. යි පතමි. Subscribe to: Posts (Atom). 12 මගේ...
nayanachintha.blogspot.com
නයනචින්තා: August 2012
http://nayanachintha.blogspot.com/2012_08_01_archive.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Thursday, August 23, 2012. 11 මදුරුවා. 1 ඌ අපේ කන ළඟට ඇවිල්ලා කුණු කුණු ගානවා. 2 මදුරුවා අපේ ලේ බොන්න හරි ආසයි. 3 ඌ ළමයින්ට ලෙඩ බෝ කරනවා. 4 මදුරුවා සවසට ගීත ගයනවා. 5 ඌ සිටින්නේ රංචු වෂයෙන්. පලි. ඌ ලොකු අයට ලෙඩ බෝ කරන්නෙ නෑ වගේ. :) උදේට ගීත ගයන්නෙත් නැද්ද කොහේද? හි හි. Subscribe to: Posts (Atom). රසවින්දෝ. 11 මදුරුවා. View my complete profile.
nayanachintha.blogspot.com
නයනචින්තා: June 2014
http://nayanachintha.blogspot.com/2014_06_01_archive.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Tuesday, June 17, 2014. 15 මුව යාලූ මග පෙන් වූ. අමාරුවෙන් සහයෝගෙන් හදාගත්ත පොත නිරපරාදෙ ගෙදර තියන්න ලෝබකමට මම උස්සන් ආවා. ඈව සතුටු කරන්න නම් පුංචි වචනයක් ඈ හා අක්කණ්ඩිය වෙනුවෙන් කියන්න. ඒ ඇති. Subscribe to: Posts (Atom). 95 ඒ අසිරිමත් ලෝක පුදූමය හැදින්වීමට නමක්. දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා. රසවින්දෝ. 15 මුව යාලූ මග පෙන් වූ. View my complete profile.
nayanachintha.blogspot.com
නයනචින්තා: 15. මුව යාලූ මග පෙන් වූ
http://nayanachintha.blogspot.com/2014/06/15.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Tuesday, June 17, 2014. 15 මුව යාලූ මග පෙන් වූ. අමාරුවෙන් සහයෝගෙන් හදාගත්ත පොත නිරපරාදෙ ගෙදර තියන්න ලෝබකමට මම උස්සන් ආවා. ඈව සතුටු කරන්න නම් පුංචි වචනයක් ඈ හා අක්කණ්ඩිය වෙනුවෙන් කියන්න. ඒ ඇති. June 17, 2014 at 3:48 AM. Lassana kathawa saha chithra. aparade meka guruthumiya gaththe neththe.eth ithin den methana api godak kiyonawane. :D. June 18, 2014 at 12:59 AM. Daruwa eken t...
nayanachintha.blogspot.com
නයනචින්තා: June 2012
http://nayanachintha.blogspot.com/2012_06_01_archive.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Wednesday, June 27, 2012. උදේට කුකුළා හඬලනවා. උදේට කුරුල්ලන් කෑම සොයා යයි. උදේට අම්මලා තාත්තලා වැඩට යනවා. උදෙන්න මම පාසැල් යනවා. උදේට අහසේ ඉර පායනවා. අවදිවන්න අවදිවන්න කුකුළා හඬ නගයි. හිනහවෙවී හිනහවෙවී හිරු කුමරා එබෙයි. පාට පාට මල් පොහොට්ටු ලස්සනට පිපෙයි. හිමිදිරියේ සුන්දර බව දැන් දැන් පෙනෙයි. සචින්තා. Tuesday, June 26, 2012. 3 නංගී/අක්කා. පලි. : අක්කගේ ...පලි. : ත&...පලš...
nayanachintha.blogspot.com
නයනචින්තා: 13. මගේ අනාගත බලාපොරොත්තුව
http://nayanachintha.blogspot.com/2012/10/13.html
නයනචින්තා. මව්පිය, ගුරු පමණක් විඳි අවිහිංසක, ආදරණීය, දෙනයන සිතුවිලි මව්ගේ දෑතින් ඔබ වෙතට. ටිෂානි සචින්තා ගමලත්. අෂානි නයනදී ගමලත්. Tuesday, October 16, 2012. 13 මගේ අනාගත බලාපොරොත්තුව. මම අනාගතයේ දී තරුවක් සොයාගෙන එයට. යන නාමය යොදනවා. මෙවන් වැදගත් කාර්යයක් මතුදාක සඵල කිරීමට මම අද සිට උත්සාහ දරනවා. සචින්තා. October 16, 2012 at 2:17 AM. නුඹේ පැතුම් ඉටු වේවා! තනෝජා රාජපක්ෂ. October 16, 2012 at 9:21 PM. ස්තූතියි නංගි. October 16, 2012 at 3:28 AM. තනෝජා රාජපක්ෂ. October 16, 2012 at 9:21 PM. මේ පො...