neeladiganthe.blogspot.com neeladiganthe.blogspot.com

neeladiganthe.blogspot.com

නීල දිගන්තේ...

නීල දිගන්තේ. Tuesday, August 28, 2012. ළතෙත් බලයෙන් කිරට හැරවූ රුධිර බිඳු නාමෙන්. නුඹේ හීනය නුබේ දෝතේ තබමි අභිමානෙන්. ගෙවූ වස් දුක් නොදී පිරියම් කල සෙනෙහෙ දානෙන්. මව්නි ණයගැති වෙම් සදා ජීවිතේ අනුප්‍රාණෙන්. අඳුර ආ දා මැකුණු නෙක සෙවනැල් රටා අතරේ. නොනිම් දැල්වුණු එකම පහනකි රැඳුනු නෙත් මානේ. වදන් නැහැ සමකරනු වස් නුඹෙ මහමෙරක් සෙනෙහේ. පියාණෙනි මම දනිම් ඔය හද මට තියෙන උරුමේ. කලා සොලොසක් පුරා පුරසඳ පෑයූ අහසක් මෙන්. වලා පලවා මගේ අහසට එළිය දුන් නාමෙන්. Links to this post. Tuesday, May 1, 2012. Links to this post.

http://neeladiganthe.blogspot.com/

WEBSITE DETAILS
SEO
PAGES
SIMILAR SITES

TRAFFIC RANK FOR NEELADIGANTHE.BLOGSPOT.COM

TODAY'S RATING

>1,000,000

TRAFFIC RANK - AVERAGE PER MONTH

BEST MONTH

December

AVERAGE PER DAY Of THE WEEK

HIGHEST TRAFFIC ON

Wednesday

TRAFFIC BY CITY

CUSTOMER REVIEWS

Average Rating: 4.3 out of 5 with 16 reviews
5 star
8
4 star
5
3 star
3
2 star
0
1 star
0

Hey there! Start your review of neeladiganthe.blogspot.com

AVERAGE USER RATING

Write a Review

WEBSITE PREVIEW

Desktop Preview Tablet Preview Mobile Preview

LOAD TIME

0.2 seconds

FAVICON PREVIEW

  • neeladiganthe.blogspot.com

    16x16

  • neeladiganthe.blogspot.com

    32x32

  • neeladiganthe.blogspot.com

    64x64

  • neeladiganthe.blogspot.com

    128x128

CONTACTS AT NEELADIGANTHE.BLOGSPOT.COM

Login

TO VIEW CONTACTS

Remove Contacts

FOR PRIVACY ISSUES

CONTENT

SCORE

6.2

PAGE TITLE
නීල දිගන්තේ... | neeladiganthe.blogspot.com Reviews
<META>
DESCRIPTION
නීල දිගන්තේ. Tuesday, August 28, 2012. ළතෙත් බලයෙන් කිරට හැරවූ රුධිර බිඳු නාමෙන්. නුඹේ හීනය නුබේ දෝතේ තබමි අභිමානෙන්. ගෙවූ වස් දුක් නොදී පිරියම් කල සෙනෙහෙ දානෙන්. මව්නි ණයගැති වෙම් සදා ජීවිතේ අනුප්‍රාණෙන්. අඳුර ආ දා මැකුණු නෙක සෙවනැල් රටා අතරේ. නොනිම් දැල්වුණු එකම පහනකි රැඳුනු නෙත් මානේ. වදන් නැහැ සමකරනු වස් නුඹෙ මහමෙරක් සෙනෙහේ. පියාණෙනි මම දනිම් ඔය හද මට තියෙන උරුමේ. කලා සොලොසක් පුරා පුරසඳ පෑයූ අහසක් මෙන්. වලා පලවා මගේ අහසට එළිය දුන් නාමෙන්. Links to this post. Tuesday, May 1, 2012. Links to this post.
<META>
KEYWORDS
1 pages
2 posted by
3 4 comments
4 email this
5 blogthis
6 share to twitter
7 share to facebook
8 share to pinterest
9 reactions
10 7 comments
CONTENT
Page content here
KEYWORDS ON
PAGE
pages,posted by,4 comments,email this,blogthis,share to twitter,share to facebook,share to pinterest,reactions,7 comments,8 comments,6 comments,older posts,blog archive,මම ගැන
SERVER
GSE
CONTENT-TYPE
utf-8
GOOGLE PREVIEW

නීල දිගන්තේ... | neeladiganthe.blogspot.com Reviews

https://neeladiganthe.blogspot.com

නීල දිගන්තේ. Tuesday, August 28, 2012. ළතෙත් බලයෙන් කිරට හැරවූ රුධිර බිඳු නාමෙන්. නුඹේ හීනය නුබේ දෝතේ තබමි අභිමානෙන්. ගෙවූ වස් දුක් නොදී පිරියම් කල සෙනෙහෙ දානෙන්. මව්නි ණයගැති වෙම් සදා ජීවිතේ අනුප්‍රාණෙන්. අඳුර ආ දා මැකුණු නෙක සෙවනැල් රටා අතරේ. නොනිම් දැල්වුණු එකම පහනකි රැඳුනු නෙත් මානේ. වදන් නැහැ සමකරනු වස් නුඹෙ මහමෙරක් සෙනෙහේ. පියාණෙනි මම දනිම් ඔය හද මට තියෙන උරුමේ. කලා සොලොසක් පුරා පුරසඳ පෑයූ අහසක් මෙන්. වලා පලවා මගේ අහසට එළිය දුන් නාමෙන්. Links to this post. Tuesday, May 1, 2012. Links to this post.

INTERNAL PAGES

neeladiganthe.blogspot.com neeladiganthe.blogspot.com
1

නීල දිගන්තේ...: August 2011

http://www.neeladiganthe.blogspot.com/2011_08_01_archive.html

නීල දිගන්තේ. Sunday, August 14, 2011. ද්විපද සමීකරණයක. මගේ ආදරය උක්ත කර. නුඹව එහි සොයන්නට. මම ගත්ත මහන්සිය. අවකලන, අනුකලන. බැරිම තැන ප්‍රස්තාර. අඳිමින් ආයේ මකමින්. සෙවිමි මගේ උත්තරය. අන්තිමට දත්ත ටික. දැමූ කල කැල් එකට. තිරය මත එක සැනින්. වැටුණි හරි උත්තරය. Links to this post. මමත් ආදරේ කළා. පිරිත් නූල් අත බැඳුණු. ෂර්ට් එක අත නැමුණු. බාටා සෙරෙප්පුව ගෙවුණු. නුඹට.ඒ නුඹට.නුඹේ ඒ සරල කමට. ඔව් මමත් ආදරේ කළා. මෙදා,. සිල්වර් වොච් අත බැඳෙන. ටී ෂර්ට් නෙත ඇදෙන. ඇයත් ආදරේ කරනවා. Links to this post. Links to this post.

2

නීල දිගන්තේ...

http://www.neeladiganthe.blogspot.com/2012/08/blog-post.html

නීල දිගන්තේ. Tuesday, August 28, 2012. ළතෙත් බලයෙන් කිරට හැරවූ රුධිර බිඳු නාමෙන්. නුඹේ හීනය නුබේ දෝතේ තබමි අභිමානෙන්. ගෙවූ වස් දුක් නොදී පිරියම් කල සෙනෙහෙ දානෙන්. මව්නි ණයගැති වෙම් සදා ජීවිතේ අනුප්‍රාණෙන්. අඳුර ආ දා මැකුණු නෙක සෙවනැල් රටා අතරේ. නොනිම් දැල්වුණු එකම පහනකි රැඳුනු නෙත් මානේ. වදන් නැහැ සමකරනු වස් නුඹෙ මහමෙරක් සෙනෙහේ. පියාණෙනි මම දනිම් ඔය හද මට තියෙන උරුමේ. කලා සොලොසක් පුරා පුරසඳ පෑයූ අහසක් මෙන්. වලා පලවා මගේ අහසට එළිය දුන් නාමෙන්. August 29, 2012 at 4:45 AM. September 20, 2012 at 11:32 PM.

3

නීල දිගන්තේ...

http://www.neeladiganthe.blogspot.com/2012/04/blog-post_23.html

නීල දිගන්තේ. Monday, April 23, 2012. බත් අම්මා. කහට දත් පෙල රතට. හරව හරවා කන 'විට'. මේරූ හිසකේය. ගොතා ඇති නිසි පිට අග. උස් සිනහ නැති මුවඟ. මුදු බැලුම් ඇති වෑහෙන. බත් අම්මා අපේ. තරම කුසගිනි අඳුනන. දහසින් අගනේය ඈ. අහසින් වැටෙන රිවිරැස. රහසින් හඬනේය ඈ. හඬනා වලාකුළු යට. මහමෙර බරැති ඈ හිස. පුතු සෙවණ නැත. දිවි පැල ඇගේ වැනි. සඳු නැති අහස්ගඟ. ඉදවෙන බතින් බත. දින පසු පසින් යත. ඇය හා හතර අත. යන පා ගෙවී ඇත. සසර එතෙර නොපතමි. දුක් සයුරු මැද. මතු පින් රැගෙන ඉපදෙනු. කුල ගෙයක සැප! April 24, 2012 at 2:15 AM.

4

නීල දිගන්තේ...: April 2012

http://www.neeladiganthe.blogspot.com/2012_04_01_archive.html

නීල දිගන්තේ. Thursday, April 26, 2012. මතක සිත් පිළිරූ. නුඹ නමින් ඇඳුණූ. හදවත කොනක රැඳුණූ. මතක සිත් පිළිරූ. වැජඹෙති ලෙසින් රුසිරූ. දරාගනු බැරිව ඉහිලූ. දුකකි නෙත නිති ඉහිරූ. නොදත් සේ හද කඩොලු. නොනිම් දළුලන පිළිරූ. සිතුම් සටනින් ඇවිලූ. පිහි තුඩකි ජය කැන්දූ. බිම ලමින් මතක පිළිරූ. හද කොනින් ගලයි රුහිරූ. Links to this post. Monday, April 23, 2012. බත් අම්මා. කහට දත් පෙල රතට. හරව හරවා කන 'විට'. මේරූ හිසකේය. ගොතා ඇති නිසි පිට අග. උස් සිනහ නැති මුවඟ. බත් අම්මා අපේ. තරම කුසගිනි අඳුනන. ඇය හා හතර අත.

5

නීල දිගන්තේ...: January 2012

http://www.neeladiganthe.blogspot.com/2012_01_01_archive.html

නීල දිගන්තේ. Sunday, January 29, 2012. විසල් මුදු ගගනත. සරසවන සරා සඳ නුඹ. ළංවෙන්නද කෝම. ඈතයි පයැති පොළවට. නිසල් සුව විල් තෙර. මැද පිපි සුදු නෙළුම නුඹ. අරගන්නද කෝම. ගැඹුරුයි පිරුණු ජලකඳ. සයුරු වෙරළේ කොන ඉඳ. පෙනෙනා ක්ෂිතිජ ඉම නුඹ. පිළිගන්නද කෝම. දැන දැනත් ගෝලයක් බව ලොව. සරණ නැති දිවි කතරක. මිරිඟු නෙක නෙත රවටන. පවසන්නද කෝම. ඔව්, නුඹත් සම ඉන් එකකට. Links to this post. Wednesday, January 25, 2012. කාලය' - ඇබෑර්තු ඇත. ප්‍රේමය මියදවන්නට කාලය අවැසි වී ඇත. Links to this post. Wednesday, January 4, 2012.

UPGRADE TO PREMIUM TO VIEW 9 MORE

TOTAL PAGES IN THIS WEBSITE

14

OTHER SITES

neelacuda.livejournal.com neelacuda.livejournal.com

fic & shit

Upgrade to paid account! Zero Percent [BBB2014; Mikey/Ray]. August 31st, 2014. Band(s): My Chemical Romance, Mindless Self Indulgence, Fall Out Boy, Cobra Starship. Pairing(s): Mikey Way/Ray Toro. Addiction, Canon-typical addiction, Canon-typical character death, Canon-typical graphic violence, Mind-control, Abusive elements. Zero Percent by MCR. Zero Percent [BBB2014; Mikey/Ray] EIGHT. August 31st, 2014. WE HAVE REACHED ZERO PERCENT. Zero Percent [BBB2014; Mikey/Ray] SEVEN. August 31st, 2014. Rdquo; he ...

neeladanseclassique.skyrock.com neeladanseclassique.skyrock.com

Blog de NeelaDanseClassique - Blog de NeelaDanseClassique - Skyrock.com

Mot de passe :. J'ai oublié mon mot de passe. En Couple ♥. Mise à jour :. Abonne-toi à mon blog! N'oublie pas que les propos injurieux, racistes, etc. sont interdits par les conditions générales d'utilisation de Skyrock et que tu peux être identifié par ton adresse internet (23.21.86.101) si quelqu'un porte plainte. Ou poster avec :. Retape dans le champ ci-dessous la suite de chiffres et de lettres qui apparaissent dans le cadre ci-contre. Posté le mardi 02 août 2011 05:29. Ou poster avec :.

neeladesign.com neeladesign.com

Index of /

21-Jan-2010 11:26 8.7M.

neeladhikari.com neeladhikari.com

Coming Soon

Future home of something quite cool. If you're the site owner. To launch this site. If you are a visitor.

neeladhriceramics.com neeladhriceramics.com

Neeladhri Ceramics

Specialized in providing a broad spectrum of integrated solutions for the best in home beautification accessories for a perfect dream home. Specialized in providing a broad spectrum of integrated solutions for the best in home beautification accessories for a perfect dream home. Specialized in providing a broad spectrum of integrated solutions for the best in home beautification accessories for a perfect dream home. Taps; Sanitary ware; Wellness; Wash Bowls; Vanities; Geysers; Mirrors; Shower Systems.

neeladiganthe.blogspot.com neeladiganthe.blogspot.com

නීල දිගන්තේ...

නීල දිගන්තේ. Tuesday, August 28, 2012. ළතෙත් බලයෙන් කිරට හැරවූ රුධිර බිඳු නාමෙන්. නුඹේ හීනය නුබේ දෝතේ තබමි අභිමානෙන්. ගෙවූ වස් දුක් නොදී පිරියම් කල සෙනෙහෙ දානෙන්. මව්නි ණයගැති වෙම් සදා ජීවිතේ අනුප්‍රාණෙන්. අඳුර ආ දා මැකුණු නෙක සෙවනැල් රටා අතරේ. නොනිම් දැල්වුණු එකම පහනකි රැඳුනු නෙත් මානේ. වදන් නැහැ සමකරනු වස් නුඹෙ මහමෙරක් සෙනෙහේ. පියාණෙනි මම දනිම් ඔය හද මට තියෙන උරුමේ. කලා සොලොසක් පුරා පුරසඳ පෑයූ අහසක් මෙන්. වලා පලවා මගේ අහසට එළිය දුන් නාමෙන්. Links to this post. Tuesday, May 1, 2012. Links to this post.

neeladri.com neeladri.com

Hotel Neeladri, Manglabag, Cuttack

Cuttack At a glance. Welcome to Hotel Neeladri. Since 1983, NEELADRI is famous for it's mouthwatering Cuisine, Hospitality and ultimate Luxury. Feel Like Your Home! Luxuries at it's best. with attched bath, LCD TV, Telephone and Internet. PRAMOD" Air Conditioned Restaurant serves Indian, Chinese, Continental, Tanduri, Breakfast and Snacks. CHECK OUT TIME 24 HOURS. Situated at the heart of the City. 2 km from Govt. and Private Bus Stand. 15 km from Cuttack Railway Station. 30 km from Bhubaneswar Air Port.

neeladri.wordpress.com neeladri.wordpress.com

Hi-Tech Spiritual Life | My blogs are mostly about Technology, Business, Media, Spirituality, Lifestyle, Music, News and my viewpoint of things around me.

My blogs are mostly about Technology, Business, Media, Spirituality, Lifestyle, Music, News and my viewpoint of things around me. My Leisure Pursuits…. Future trends in Cloud Computing (IaaS, PaaS, SaaS, Storage and Internal Clouds). Commodity Infrastructure as a Service. Infrastructure as a Service (IaaS) is what most IT professionals think about when they talk about the cloud. IaaS is also referred as Cloud Infrastructure service and is considered as the core of cloud computing. Large organizations rel...

neeladrichitfund.com neeladrichitfund.com

Neeladri Chit Fund

Call us: 040 2326 4646 E-mail: support@neeladrichitfund.com. To be a trustworthy brand in financial services. To spread our Branches all over Telangana and Andhra Pradesh, so as to educate and ensure better financial planning, fighting monetary problems and help our customer whenever it is urgent or planned. To be one of the best Organizations by creating more and more employment opportunities, with a Culture of Innovation, continuous learning, self development and improved standard of living”. With the ...

neeladripestcontrol.com neeladripestcontrol.com

Neeladri Pest Control Services, Malur, Kolar, Karnataka, India

Neeladri Pest Control Services. Residential Crawling Pest Control. IPM Rodents and Snakes Control. Protect Your Home. Protect Your Investements. One Stop Destination For Various Pest Control Treatments. Right Choice Pest Control Treatment At Economic Rates. Professional, Reliable Prompt, 24/7 Emergency Service. Envirnomentally Friendly Pest Control. Residential Crawling Pest Control. IPM Rodents and Snakes Control. City Corporation, Kolar. Within days my Pest problem had disappeared! Mr Venkatachala T V.

neeladriproperties.com neeladriproperties.com

Neeladri Properties | Developer and Builders | Bangalore

Welcome to Neeladri Properties. Neeladri Properties, A Bangalore based land developer and builder has carved a niche for itself. As Developer and Builders, we have left our mark at various strategic locations in and around Bangalore. The Group has gone beyond just building to create enduring relationship with its customers. Neeladri Properties is a brand guided by trust, transparency, quality, knowledge, versatility and innovation. It believes in exceeding expectations. 1)Very good service throughout&#46...