dayal-bathee.blogspot.com
දයල් බතී: අටුව කඩා -පුටුව හදා- පුටුව කඩා........ New Lego work by the new president on the levelled playing field
http://dayal-bathee.blogspot.com/2015/07/new-lego-work-by-new-president-on.html
දයල් බතී. Tuesday, July 14, 2015. අටුව කඩා -පුටුව හදා- පුටුව කඩා. New Lego work by the new president on the levelled playing field. යාන්තං ඇති නිශ්ශබ්දතාවයට තිත තිබ්බා. ආර් ඒ සිරිසේන නොව මෛත්‍රීපාල සිරිසේන ජනපති ලේකම් කාර්යාලයේ වැඩ වසන බව අපි දැනගත්තා. මොකක් හෝ කිව්වානේ. අපි ෆුල් සැටිස් උනත්. අපි බලමු අලුත් ගේ කෝමද හැදෙන්නේ කියල! හැබැයි රජෝ. එකක් පැහැදිළියි ජනපති බලතල තවමත් අසීමිත බව. සෙල්ලම් නෑ කොල්ලෝ. දේශප්‍රේමයට. ඉනවට සරම අන්දා. අපව හොඳට අන්දා. ඒ සමගම මගේ මතකයට එන්නේ. මේ සිංහ ටŢ...දෙවැ...
dayal-bathee.blogspot.com
දයල් බතී: June 2015
http://dayal-bathee.blogspot.com/2015_06_01_archive.html
දයල් බතී. Wednesday, June 24, 2015. කිරි දියෙයි දෙවියත්? කිරි දියෙයි දෙවියත්? බලමු අපේ රසිකයො ඊලඟ පදය සම්පූර්ණ කරයිද කියල? අපේ ඉස්කෝලේ හැමතැනම ඒවගේ උපහැරණ, කවි, ආප්තෝපදේශ,. රාමු කරල කුළුණුවල එල්ලල තිබුන. ඒකයි මට මේ කවිය මේතරම් මතක. ගුත්තිල කාව්‍යයේ තමයි මේ කවිය තියනවයි කියන්නේ. මං මේ කැරකිල ආවේ වෙන කතාවක් කියන්න,. සුපුරුදු පරිදි දේශපාලනේට. කිරිවලින් හේදුවත් අඟුරු සුදු වේද ඉතින් ඒ වගේම. ඔබත් මේ ගැන හිතල ඇති, බලන්න මෙන්න මේ කාරණා කීපය. හැමෝම සමානත්වයට ගන්න. ඒ අයට මොනවා දුන්නත්...පාර්ලිම&#...මරබිය චක&...
dayal-bathee.blogspot.com
දයල් බතී: January 2015
http://dayal-bathee.blogspot.com/2015_01_01_archive.html
දයල් බතී. Saturday, January 31, 2015. චීවරයේ අස්සෙ හොරු කනෝ! බයිවඥයා හා දෛවඥයා අතර වෙනස. තවම මෛත්‍රීගේ, රනිල්ගේ, රතන හිමිලගෙ. අලුත් ආණ්ඩුවේ හනි මූන් කාලෙ බැවින්. කාමරේට එබි බලා,. අන්න අරූ මෙහෙමයි,. මූ මෙහෙමයි. කියන එක ඔබින්නෙ නෑ කියලයි. දයල් බතීගෙ පුංචි මොලේට තෙරුන් යන්නේ. ඒ නිසා වැඩිපුර කියන්නෙ යන්නෙ නෑ. මාතෘකාවෙන් සහෘද ඔබ සැම තේරුන් ගනීවි කියල හිතනව. මේ ලඟදී ආණ්ඩුව පෙරලීමට මුල් වූ. තෙර නමක් කියා තිබුනා. හොරකම් සොයන අය. තමන්, පලමුව,. Http:/ dayal-bathee.blogspot.com.au/2014/12/50.html. ලෝකල්...ලෝක...
dayal-bathee.blogspot.com
දයල් බතී: March 2015
http://dayal-bathee.blogspot.com/2015_03_01_archive.html
දයල් බතී. Wednesday, March 25, 2015. නපුරු රජුන්ද අන්ධ භක්තියද හලමු! Big No to Vicious Kings and blind faith. ලංකාවේ අනාගතය ගැන. පැහැදිළි සැලැස්මක්. ඉදිරි දැක්මක් නැති. සුදු රෙදි ඇඳන් ඉන්න. ගිලිහුනු බලය ගන්න. ඕනම දෙයක් කරන්න ලෑස්ති. කරන ලද මගෝඩිවලින් බේරෙන්නෙ. භයට සෙනග වටකරගන්න. දෙතුන් දෙනෙකුගේ. උවමනාවන්ට රැවටී. ගෑනු මිනිස්සු පිටරටට විකුණා. අනුන්ගෙන් කකා බිබී ඉන්න. කරන්න වැඩක් නැති. ගස් ගල් වන්දනාවේ යමින්. හැම දෙයකටම සාදුකාරදෙමින්. අරක්කු කාලට බත් පාර්සලේට. යුගයන් ඉවරයි. Saturday, March 21, 2015. ඊට පස&#...
dayal-bathee.blogspot.com
දයල් බතී: May 2015
http://dayal-bathee.blogspot.com/2015_05_01_archive.html
දයල් බතී. Tuesday, May 26, 2015. ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී! A Bloody Hell on Earth. Http:/ srilankans.com.au/sri-lankan-news/ada-derana-news/anger-over-kolonnawa-garbage-dump? මෛත්‍රී - රනිල් මැතිඳුනි. කොළඹට ගලක් ගහන් දුරකිනි. මේ මහ විනාශය සිදුවී ඇත්තේ. අහස පොලොව නුහුලන අපරාධයකි. සිදුව ඇත්තේ. වී ඇති පරිසර විනාශය. වදන් මදිය විස්තර කරන්නට. හුස්මක් ගන්නට බෑ මිනිකුණු ගඳයි. ලෙඩ රෝග බෝවෙලා පවුල් නැතිවෙලා. මිහිපිට නිරයකිය. තුවාල කරන්නේ. Saturday, May 23, 2015. වීඩš...
dayal-bathee.blogspot.com
දයල් බතී: February 2015
http://dayal-bathee.blogspot.com/2015_02_01_archive.html
දයල් බතී. Thursday, February 26, 2015. උපන් ලපයක් ගිය දුර? Sunday, February 22, 2015. ගොයියා සහ බයියා. මහින්දව අගමැති කොරන්නලු. නුගේගොඩින් ඇහෙනව:. අත්‍යවශ්‍යය වී ඇති. නවීනත්වය කවුද ගේන්නෙ? අනේ. ථෙරවාදය? අඩුම තරමින්. වසර 2500කට පෙර ගෙනා නවීනත්වයවත්! අපි, පව්! Saturday, February 21, 2015. අපිට අපේ ජීවිතය දියල්ලා. නුගේගොඩට පැමිණි. දහස් සංඛ්‍යාත ජනයා. ලාංකීය ජනජීවිතයේ තිබෙන. සැඟ වුන. සමහරවිට කාටත් කියන්නට බැරි තරම්. දුප්පත්කම. දර්ශකයක් මිස. මහින්දව අගමැතිකරන්නම. ආපු අයම නොවේ. භාගවෙලාවට. සෙනඟින...අපා...
dayal-bathee.blogspot.com
දයල් බතී: October 2014
http://dayal-bathee.blogspot.com/2014_10_01_archive.html
දයල් බතී. Thursday, October 30, 2014. යන්තම් ඇති .ආණ්ඩුව .අටට බහින එකක් නෑ. හොරු අඩු පින්තූරයක්. හරින්ගේ ඇඳුමෙ නිලුත් තිබේ. ඒ මක්කද? සැලුන්දොර කොහෙදෝ? මහින්ද කල් ඉකුත් වෙන්න කලින්ම ජනපති තනතුරට තුන් වෙනි වරටත් ඉල්ලුම් පත්තරේ දාල. රටට සේවෙ කරන්න කොතරම් තදියමක් අපේ නායකයයිනට තියේද;. සිය ජනප්‍රියත්වය සීඝ්රයෙන් ගිලිහෙන බව දැනී ඇත්ද. කියල මේකෙන් පේනව. ජනවාරියෙ ඒ යයි කියන ජනපතිවරණෙ හේතුවෙන්. සමසමාජෙ දෙකට බෙදිලලු. කොටසක් මහින්දට- කොටසක් ස්වාධීන. ඒකත් හොඳ ගැලවිජ්ජාව. අනේ හොඳයි. මිය ගිය මරාද...ප්...සුද...
dayal-bathee.blogspot.com
දයල් බතී: April 2014
http://dayal-bathee.blogspot.com/2014_04_01_archive.html
දයල් බතී. Friday, April 11, 2014. ඥාණසාර හිමි - මානසික රෝගී දර්ශකය - අම්මප අපිට පිස්සු! අවුරුද්දට සතුට අරන් එන්න. මට බැරි උනාට හරිම දුකයි. මේ අවුරුද්දෙ. ජාතියක් රටක් විදියට ලංකාවට. සතුටු වෙන්න පුලුවන්ද? සවුදියෙ දවසට එකා ගානෙ අපේ සහෝදරියො මැරෙනව,. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙ මූත්‍රා මාර්ගයට ගෙදර ස්වාමි දුවත් ඇයගේ දියණිවරුත්. අපි 20 20 තරඟෙට හුරේ දානව. ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවො සිය සහෝදර. ලංකාවේ 60%ක් මානසිකව රෝගීයිලු.-. මෙරට 60%ක් මානසික රෝගීන්. April 11, 2014 at 4:07 pm lanka C news. සමාජස#...
dayal-bathee.blogspot.com
දයල් බතී: March 2014
http://dayal-bathee.blogspot.com/2014_03_01_archive.html
දයල් බතී. Thursday, March 27, 2014. ආණ්ඩුවෙ(ජනතාවගෙ ) සල්ලිවලින් බඩු ගහපු එවුන් හිරේ දාන රට. Craig Thompson- Former Labour Party MP- and Union Official. ඩොලර් 24538ක් වංචා කිරීම හේතුවෙන්. හිටපු ඔස්ට්‍රේලියානු ලේබර් මන්ත්‍රී හිරේට නියමවේ. ඩොලර් 75කට බොරු කීවා යයි හිටපු මහා විනිසුරුත් (Marcus Einfield). හිරේ දැම්ම රටක ඩොලර් 24000 ගණන මහ ලොකු ගාණක්. ඒත් හොරකම හොරකමමයි. ගාණ කීය උනත් බොරු කීම, රැවටීම හිරේ යන වරදක්,. ලංකාවේ එහෙමද? ලංකාවෙත් එහෙම කාලයක් එනවමයි. ඡන්දය අලෙවි වන බව දන්නව. Tuesday, March 25, 2014.
dayal-bathee.blogspot.com
දයල් බතී: September 2014
http://dayal-bathee.blogspot.com/2014_09_01_archive.html
දයල් බතී. Sunday, September 28, 2014. පලමුව ඒඩ්ස්, දැන් ඉබෝලා මේ ඔක්කොම උපත අප්‍රිකාවෙන්? විමල් මැතිඳුලගෙ ආණ්ඩුව. අපේ බීජ ටිකේත් අයිතිය. බහු ජාතික සමාගම්වලට පවරන පනත්. හොරෙන්ම ගේන්න හදපු ආණ්ඩුවක්,. එයා කතා කරනව ස්වයං ජාතක ආණ්ඩුවක් ගැන. එයාලගෙ ආණ්ඩුව ලංකාව චීනෙට විකුණන ආණ්ඩුවක්,. එයා කතා කරනව චීනයේ පාරම්පරික දැනුම් පද්ධතිය ගැන,. අපි ඔක්කොම සේද මාවතේ කස්ටිය කියල චීන කියනව. සේද මාවතේ වරාය ඒ අය ඉල්ලනව. එකක් නොවේ දෙකම. ඉඩ මදිවෙලා ගොඩ කරන්නත් ඉල්ලනව. සහතික ඇත්ත. බීජ හොරකම් කරන්නෙ. ඒවට දේශපාලන බලය,. ඔසාම&...