pinthuru.blogspot.com
පින්තූරූ: November 2011
http://pinthuru.blogspot.com/2011_11_01_archive.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Sunday, November 27, 2011. ශ්රී ලන්කන් ක්රිකට්. අවසන් කටයුතු දකුණු අප්රිකාවේදි සිඳු කෙරේ. මෙයට ශෝකයට පත්. නාවලපිටියේ කළවැද්දා ඇතුළු පාළක මණ්ඩලය. මල් වඩම් අනවශ්යයි. මිනී බෑන්ඩ් හැකි තරම් රැගෙන එන්න. Maathalan - Priyantha Hewage. Monday, November 14, 2011. මී හරක්. නොමැත හිරිහැර. සිරුරු දියකර. තබති පියවර. කෙතක් සරුකර. ඈත සිට පෙර. බතින් කුස පුර. වමින් සහ කිර. අහිංසක මී හරක්. රහමෙරින් මත්වෙමින්. ඊර්ශා ක්රොදයෙන්. දූෂණය කරවමින්. ගමම කන මී හරක්. හඳ මාමා. පොල&#...
pinthuru.blogspot.com
පින්තූරූ: මුංගේ අම්මට.... (18+)
http://pinthuru.blogspot.com/2013/06/18.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Sunday, June 2, 2013. මුංගේ අම්මට. (18 ). යකෝ මේක හරි කෙලියක්නේ. බලහන්කෝ ඉන්න ආතල් එක . අපි අස්සෙ හැදිලා. පිස්සු කෙලියම. අපිටයි බනින්නේ. මේවා මහ "බලු වැඩ" ඕයි. Maathalan - Priyantha Hewage. June 2, 2013 at 6:42 AM. පිෂ්සුද ඕයි! මේක තමයි ශනිපේ! June 2, 2013 at 10:03 AM. පිස්සුනේ මචෝ. June 2, 2013 at 6:58 AM. ලස්සන බල්ලෙකි. June 2, 2013 at 10:03 AM. ඇයි කෙල්ල. June 2, 2013 at 8:17 AM. බලහංකෝ ආතල් එක. උඹට ඊරිසියයි නේ. June 2, 2013 at 10:04 AM. June 2, 2013 at 7:01 PM.
pinthuru.blogspot.com
පින්තූරූ: November 2012
http://pinthuru.blogspot.com/2012_11_01_archive.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Friday, November 30, 2012. කම් සැප (16 ). කම් සැප. කෙල්ලන්ට - හේතුවක්. කොල්ලන්ට - තැනක්. Maathalan - Priyantha Hewage. Tuesday, November 27, 2012. දුටුගැමුණුගේ රේල බයික් එක. ජාතියේ පිනෙන් ලද. මර්වින් ඇමති, පින් කඳ. නැගී දඩුමොණර මත.,. ඉගිලී. පියාඹන සඳ! දුටු ගැමුණු, නිරිඳාද? මහා රාවණ, රජුද? රකින්නට එහි, කිසිත් නැති සඳ! Maathalan - Priyantha Hewage. Friday, November 23, 2012. Tax and Sex (18 ). නොවරදවා,. කෙලිනා කල. Maathalan - Priyantha Hewage. මම අම්මිග&...ක්ෂ...
pinthuru.blogspot.com
පින්තූරූ: කම් සැප (16+)
http://pinthuru.blogspot.com/2012/11/16.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Friday, November 30, 2012. කම් සැප (16 ). කම් සැප. කෙල්ලන්ට - හේතුවක්. කොල්ලන්ට - තැනක්. Maathalan - Priyantha Hewage. November 30, 2012 at 8:40 AM. අඩේ මම කැමතිම විදියේ කවි.මාතලොන් අයියේ නියමයි. November 30, 2012 at 11:36 AM. හැබෑ නේන්නම්. :) මේකත් පින්තුරෙට ලියාපු කවියක් වෙන්න ඇති. එල! November 30, 2012 at 12:03 PM. පිංතුරයට නියමෙටම ගැලපෙන ඉතාම ලස්සන නිර්මාණයක්. එන්න සමකය වටේ රවුමක් යන්න. November 30, 2012 at 5:37 PM. December 4, 2012 at 8:58 AM.
pinthuru.blogspot.com
පින්තූරූ: ආලයද....? රාගයද.....? (18+)
http://pinthuru.blogspot.com/2012/11/18_15.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Thursday, November 15, 2012. කුඩේකින් මුවාවී. ගල්" අස්සේ. ගුල්" අස්සේ . ලවන සාන්ද්රණෙහි රස. උරමින, සිඹිමින, සිපමින. සිහින් මුදු ඇඟිලි තුඩු,. මුගුරු දඬු සවිය බලමින. සොයන්නේ! Maathalan - Priyantha Hewage. සිහින මදාරා. November 15, 2012 at 9:58 PM. ම තමයි. උත්තරේ රාගය. November 17, 2012 at 12:29 AM. November 15, 2012 at 10:11 PM. November 17, 2012 at 12:30 AM. වෙන්න බෑ. හොර කපල් හිටන් යනවනේ. November 15, 2012 at 10:18 PM. November 17, 2012 at 12:30 AM. ගුල#...
pinthuru.blogspot.com
පින්තූරූ: September 2013
http://pinthuru.blogspot.com/2013_09_01_archive.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Saturday, September 28, 2013. පැස අත් හැර නිවන් මග යන්න. මම කිව්වනේ පොටෝ අල්ලන අයට මගේ පින්තූර අඩවිය ඕපන් කරනවා කියලා. ඉතින් බොහෝම ලස්සන පොටෝ එකකින් තමයි වැඩේ පටන් ගන්නේ. පොටෝ එක එවල තියෙන්නේ. දිනේෂ් රන්ජීව් සිල්වා. එයා පොටෝ එක නම් කරලා තියෙන්නේ මෙහෙමයි. ආශාවේ ගමන් මල්ල පසෙකින් තැබූ විට නිර්වාණයේ ගමන් මාවත ඉතා පහැදිලිය.". Maathalan - Priyantha Hewage. Subscribe to: Posts (Atom). ක්ෂණික මෝචණය 18. කම් සැප (16 ). මුංගේ අම්මට. (18 ). Tax and Sex (18 ).
pinthuru.blogspot.com
පින්තූරූ: අඩෝව්... මම රාජ කුමාරයෙක් නෙමෙයි...
http://pinthuru.blogspot.com/2013/06/blog-post_24.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Monday, June 24, 2013. අඩෝව්. මම රාජ කුමාරයෙක් නෙමෙයි. මම රාජ කුමාරයෙක් නෙමෙයි! මම ගමේ කොල්ලෙක්! ඒත් අද මගේ ළඟ. ලෙස්ටර්ද බල්ලෙක්. වැලැඳ කුස සිඹිමිනා,. වැඳ වැටී පා නමඳිනා,. මහ රජානෝ අපේ. ගමේ කොල්ලෙක්. ගමේ කොල්ලෙක්. හදන්නෙමූ නීතී අපි. පෝලිම්ද කඩන්නෙමු. රජුන් පා නමදිනා,. අපට මොන නීතීයද? නොමැතිනම් පලක් වෙද? මල්ලක්ද අතින් ගෙන. සල් පිල්හි සැරි සරා. අදම විත් නරඹන්න. අනේ විත් නරඹන්න! අයේ නෑ හදන්නේ . මෙවන් වූ කෘතහස්ත,. මගේ හස්බන්ඩ් පොඩ්ඩ. ළමා අපචාර නම්. මම සෝමේ. ජූර&...
pinthuru.blogspot.com
පින්තූරූ: Tax & Sex (18+)
http://pinthuru.blogspot.com/2012/11/tax-sex-18.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Friday, November 23, 2012. Tax and Sex (18 ). නොවරදවා,. කෙලිනා කල. Maathalan - Priyantha Hewage. කැක්කා ඩී ඩී. November 23, 2012 at 3:43 AM. සැමදා නොවරදවා දෙපැත්තටම . November 25, 2012 at 11:23 PM. අනිවා ඩෙෆා මොකා ආවත් එකයි. November 23, 2012 at 5:49 AM. හෙහේ පට්ට පට පට. නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු! November 25, 2012 at 11:23 PM. කෙලිති පිට පිට. November 23, 2012 at 9:42 PM. November 25, 2012 at 11:24 PM. November 24, 2012 at 12:58 AM.
pinthuru.blogspot.com
පින්තූරූ: September 2011
http://pinthuru.blogspot.com/2011_09_01_archive.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Friday, September 30, 2011. සූර්ය රාජයා. අවසරයි සැතපෙන්න. මහ රජුනි අවසරයි! තෙහෙට්ටුත් ඇති ඔබට. කරණාවූ සේවයට. තව ටිකක් ඉවසන්න. පෙර යන්න සැතපෙන්න. අමාවක නිසා අද. හඳ මාමා නෑ එන්නේ. පොඩි එකා හරි බයයි. කළුවරේ ඇවිදින්න. Maathalan - Priyantha Hewage. Tuesday, September 27, 2011. රුවල් නැව්. Maathalan - Priyantha Hewage. Monday, September 26, 2011. Maathalan - Priyantha Hewage. Saturday, September 24, 2011. චීනය වෙනස් උනා. Maathalan - Priyantha Hewage. මනස උසස් අය. අම#...
pinthuru.blogspot.com
පින්තූරූ: October 2011
http://pinthuru.blogspot.com/2011_10_01_archive.html
පින්තූරූ. මගේ ඡාය රූ එකතුවෙන් . විඳින්න. Sunday, October 30, 2011. ලියන මහත්තයා. Maathalan - Priyantha Hewage. Monday, October 24, 2011. සිනහවට යටින් ළොකු කතාවක් තියෙනවා. Maathalan - Priyantha Hewage. Thursday, October 20, 2011. නපුරු සීයා. ඔයා මට ආදරේද? නෑ. මට ඔයාව පේන්න බෑ.". පොඩි උන් විතරයි ඇත්ත කියන්නේ. Maathalan - Priyantha Hewage. Monday, October 17, 2011. වෙහෙසීමත්. සටහන - කතා ගේ ලස්සන කවි පෙලට මගේ කොමෙන්ටුව. Maathalan - Priyantha Hewage. Sunday, October 16, 2011. මේ නගරය මා ඔබ. ඒ වගේම එයත&#...