blog.sanjaya.me
Setting up a server for home or small business | 1- Configure SAMBA file server with Ubuntu | Sanjaya's Open Diary
http://blog.sanjaya.me/setting-up-a-server-for-home-or-small-business-1-configure-samba-file-server-with-ubuntu
ස ජයග ව ව ත ද නප ත. Connect me @ FB. Find me @ LinkedIn. Laquo; Problem Installing XP over Windows 7? Setting up a server for home or small business 2 – SAMBA print server, File Backups, Remote Desktop Connection. Setting up a server for home or small business 1- Configure SAMBA file server with Ubuntu. SAMBA for Home or Small Business. First of all what is SAMBA? It’s a free File and Print server which can be used in Linux and UNIX based Oss for file and printer sharing with windows machines. In this ma...
blog.sanjaya.me
SAMBA Print Server | Sanjaya's Open Diary
http://blog.sanjaya.me/tag/samba-print-server
ස ජයග ව ව ත ද නප ත. Connect me @ FB. Find me @ LinkedIn. Posts tagged SAMBA print server. Setting up a server for home or small business 2 – SAMBA print server, File Backups, Remote Desktop Connection. This is the second post about setting up a server for home or small business with SAMBA. If you haven’t seen the 1st post read it here :. Http:/ blog.sanjaya.me/setting-up-a-server-for-home-or-small-business-1-configure-samba-file-server-with-ubuntu/. Printer sharing with SAMBA. File sync with Unison.
nimeshsuranga.blogspot.com
අමුතු කතාව: හැපි එන්ඩින්ග්???
http://nimeshsuranga.blogspot.com/2015/03/blog-post_83.html
අමුතු කතාව. මාකාර් චුද්රා ලුඩ්මිලා. Friday, March 20, 2015. හැපි එන්ඩින්ග්? වීණාව වැයෙනව. ස්වර දෝරෙ ගලනව. වීණාව පණ ගැහෙනව. මට සතුටු හිතෙනව. ඒත් සමහරු යනව. වීණාව ඉන්නව. දරාන අමාරුව. මම වයන දරදඬුව. මගෙ අමුතු සංගීතයෙ මාව. හැපි එන්ඩින්ග්? සංගීතය හරි. ඒත් නැහැ. පරමාදර්ශි. දරදඬු මගෙන්. වැයෙන ස්වර. තාලය කඩන මම. මගේ සංගීතය වෙනස්. තාලය දුරස්. ස්වරයක් ස්වරයක් පාසා. හමුවෙයි. තාලය එවිට. හොර රහසෙ. මම හොයන්න. දැල් දාමු. ඔබත් හොයන්න. මාත් එක්කම. විසිරිල. හැම තැනම. මිනිසාව. සංගීතය අහන. බය නැතුව. සංගීතය හදන.
nimeshsuranga.blogspot.com
අමුතු කතාව: November 2011
http://nimeshsuranga.blogspot.com/2011_11_01_archive.html
අමුතු කතාව. මාකාර් චුද්රා ලුඩ්මිලා. Sunday, November 20, 2011. පිබිදීම. පාවී ආදරේ. සැමරුම් කතරේ. වැලි කඳු අතරේ. නැවතුනි සිහිනෙක. ඇය හා තනිවී. ගිණි කඳු අතරේ. ඇයගේ සිහිනේ. ගිණි කඳු පිපිරී. මාසිත දකිනා. සිහිනය දියවී. අළු හා මුසුවී. ගසා යයි. උණුහුම් මාරුතේ. ආත්මය තනිකොට. ගිණි කඳු ආවාටෙක. පිබිඳූනෙමි සිහිනෙන්. විස දුමින් දෑස බොඳවී. ජීවිතය නොපෙනී. ආදරය මියැදී. Sunday, November 13, 2011. ආදරේ නම් යක්ශයා. සිතුවිලි නිම්නයේ. මායා නිවහනේ. වෙසෙනා. ඇගේ ආදරේ. සිතුවිලි නිම්නයේ. අරක්ගෙන ඌ. ඉරා මරා කා. තව තව හීන.
nimeshsuranga.blogspot.com
අමුතු කතාව: මූසිලට වීණාව ...............?
http://nimeshsuranga.blogspot.com/2015/03/blog-post_63.html
අමුතු කතාව. මාකාර් චුද්රා ලුඩ්මිලා. Friday, March 20, 2015. මූසිලට වීණාව ? රෝමියෝ. අයිතියි මටත්. වීණාවක්. යැව්වත් අත. වරින් වර. පොඩ්ඩ පොඩ්ඩ. මගේ වැයුම පරයා. හිමිහිට වැයෙන. වරින් වර. අමාරුයි. අමාරුයි. තියා ගන්න. ලිස්සන වීණාව. පපුවට තද කරන්. එක ඉරියව්වක. අමාරුයි. වයා ගන්න. පරමාදර්ශී ස්වරයක්. හොරෙන් වැයෙන. නොගැලපෙන. බැහැ මට. විසි කරන්න. මගෙ වීණාව. මොන වද දුන්නත්,. ලෝකෙන්ම. වීණාවක්. ලෙස දැනෙන. මර ලතෝනි දෙනව. මගෙ සංගීතය. හිතුවත් විසි කරන්න. මගෙ වීණාව. කඩන්නද වීණාව. මට ගැලපෙන්න. හැදෙන්නද මම. ගස සහ මුල.
blog.sanjaya.me
Ubuntu 12.04 | Sanjaya's Open Diary
http://blog.sanjaya.me/tag/ubuntu-12-04
ස ජයග ව ව ත ද නප ත. Connect me @ FB. Find me @ LinkedIn. Posts tagged Ubuntu 12.04. Setting up a server for home or small business 1- Configure SAMBA file server with Ubuntu. SAMBA for Home or Small Business. First of all what is SAMBA? It’s a free File and Print server which can be used in Linux and UNIX based Oss for file and printer sharing with windows machines. So now you got the idea. But why use Samba with Ubuntu? First it is free! Auto mounting partitions in Ubuntu. Auto mount Ubuntu Partitions.
blog.sanjaya.me
Ubuntu | Sanjaya's Open Diary
http://blog.sanjaya.me/tag/ubuntu
ස ජයග ව ව ත ද නප ත. Connect me @ FB. Find me @ LinkedIn. Setting up a server for home or small business 2 – SAMBA print server, File Backups, Remote Desktop Connection. This is the second post about setting up a server for home or small business with SAMBA. If you haven’t seen the 1st post read it here :. Http:/ blog.sanjaya.me/setting-up-a-server-for-home-or-small-business-1-configure-samba-file-server-with-ubuntu/. Printer sharing with SAMBA. Usr/sbin/adduser - system - disabled-password smbprint.
nimeshsuranga.blogspot.com
අමුතු කතාව: January 2011
http://nimeshsuranga.blogspot.com/2011_01_01_archive.html
අමුතු කතාව. මාකාර් චුද්රා ලුඩ්මිලා. Monday, January 31, 2011. බැරිනම් උගන්නන්න. ගිණියම් පොළව. ගිණියම් ගල් කණු. මිටෙන්. කුඩු කර. විසුරුවා. ඇවිද්දවන්න. නූබේ පුතු. ඊයේ ඇවිද්ද. ගිණියම් පොළව මත. සිඟිති පා තබා. සිඟිති පතුල්. ගල් කට්ටක්ව. රළු වෙන්න. හැම තැනම. බිය නැතිව වේදනාවට. නුඹ මෙන් නොවන්න. බයගුල්ලෙක්. ජීවිතයේ රළු මතුපිටට. Saturday, January 29, 2011. A journey of philosophy. See inside of everything. The Sophie you show. Looking inside of everything. The Sophie you see. The Sophie I see. I'm a part of.
nimeshsuranga.blogspot.com
අමුතු කතාව: August 2010
http://nimeshsuranga.blogspot.com/2010_08_01_archive.html
අමුතු කතාව. මාකාර් චුද්රා ලුඩ්මිලා. Friday, August 6, 2010. නිදි කුමරියට කතා කරන්න. අඟල් තුනක් උස පිරිමියෙක් සාමාන්‍ය ප්‍රමාණයේ නිරුවත් ගැහැනියක් ඉදිරිපිට කුමක් කරයිද? Labels: වෙනත්. Thursday, August 5, 2010. පැණි උණ්ඩ වෙඩි තියන සමනල දඩයක්කාරයා! මිරිඟුවක්. වතුර හොයන. පැණි උණ්ඩ. වෙඩි තියන. දඩයක්කාරයා. දඩයක්කාරයා. එල්ලය දියාරුයි. පැණි වාශ්පෂීලීයි. වෙඩි වැදුන. පැනල යනවා. වාශ්ප උනාම. වෙඩි තියනවා. කලු දෙබරුන්ටත්. දාගන්නවා. රටේම ඉන්න. සමනලයො වගේ. ඉන්න උන්. යනව පැණි උණ්ඩ. චැට් එකෙන්. මේ කොනට. ඒත් මේ. නුඹ...
SOCIAL ENGAGEMENT